අප ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපි කවුරුත් අවබෝධ කරගන්නට ඕනා

His Holiness Rohan Lalith Aponso The Apostolic Father

‛‛මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න එක බෝහෝම ශ්‍රේෂ්ඨය, ඒ වගේම හරිම අමාරු වැඩක්. මේ ලෝකයට හැම දවසකම, හැම පැයකම, හැම විනාඩියකම, හැම තත්පරයකම මිනිසුන් බිහි වෙනවා. මිනිසාත් සත්වයෙක්. අපේ ජීවිතය පිනට ලැදිව, පාපයට භයව, ධර්මයට අනුව, ධර්මානුකූලව ජීවත් උනොත් අපේම මනුෂ්‍ය ජීවිතය ගැන අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අප ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපි කවුරුත් අවබෝධ කරගන්නට ඕනා.’’ (අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, දේශණය 02/02/2014)